Product classification
Ingredients, intended use, format සහ claims අනුව applicable route එක මූලිකව හඳුනාගනිමු.
Product category එක හඳුනාගැනීම, label information සමාලෝචනය, testing-document coordination සහ application preparation සඳහා project-specific මූලික මඟපෙන්වීම ලබා දෙමු.
Ingredients, intended use, format සහ claims අනුව applicable route එක මූලිකව හඳුනාගනිමු.
Brand message සහ proposed claims category එකට ගැළපෙනවාද සලකා බලමු.
Project route එකට අවශ්‍ය business, product, formula සහ supporting documents ලැයිස්තුගත කරමු.
Applicable external tests, samples සහ reports සඳහා coordination scope එක පැහැදිලි කරමු.
Available documents එකතු කර gaps හඳුනාගෙන responsible parties පැහැදිලි කරමු.
Applicant details, brand ownership, contact information සහ relevant business records.
Product description, ingredients, intended use, manufacturing information සහ pack details.
Proposed label, directions, warnings, claims සහ applicable test or supporting reports.
Product format, ingredients summary, intended use සහ proposed claims අපට එවන්න. Sensitive formula details මුල් පණිවිඩයේ අවශ්‍ය නැහැ.
සාකච්ඡාවක් අරඹන්නWhatsApp පණිවිඩයක්