ඔබේ ව්‍යාපෘතිය අරඹන්න

ඔබේ නිෂ්පාදන අදහස ගැන අප සමඟ කතා කරන්න.

Custom manufacturing, private label හෝ අලුත් product development ගැන මූලික තොරතුරු එවන්න. සංවේදී formula details පළමු පණිවිඩයේ යැවීම අවශ්‍ය නැහැ.

WhatsApp මගින් මූලික විමසීම යවන්න

පහත තොරතුරු පුරවන්න. සකස් කළ message එක BioZor WhatsApp chat එකේ විවෘත වේ.

ආරක්ෂාව සඳහා සම්පූර්ණ formula එක, ingredient percentages හෝ වෙනත් රහස් තොරතුරු මෙම මූලික message එකට ඇතුළත් නොකරන්න.

WhatsApp විවෘත වූ පසු message එක පරීක්ෂා කර Send කරන්න.

BioZor වෙත පැමිණෙන්න

321/2, Navinna Road, Aluthgama, Bamunakotuwa. Google Maps එකෙන් මාර්ගය විවෘත කරගත හැක.

සම්පූර්ණ පිටු ලැයිස්තුව / All Pages
WhatsApp