Choose your manufacturing path
ඔබේ ව්‍යාපාරයට ගැළපෙන නිෂ්පාදන මාර්ගය
Formula එකක් තිබුණත්, brand idea එකක් පමණක් තිබුණත්, ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන මාර්ගය තෝරාගත හැක.
01
Customer-Owned Formula Manufacturing
ඔබ සතු formula එක confidentiality යටතේ review කර sample සහ commercial batch process එක සැලසුම් කරමු.
NDA available
02
Private Label / Your Brand
අපගේ ready product එකක් ඔබගේ brand name, packaging සහ label direction අනුව වෙළෙඳපොළට සූදානම් කරමු.
Brand-ready route
03
New Product Development
Idea එක, target customer සහ intended use අනුව formula concept, prototype, sample සහ pilot batch සංවර්ධනය කරමු.
Concept to sample
04
Cosmetic Brand Development
Skincare, haircare, body care සහ personal-care category සඳහා product සහ private-label development.
Cosmetic solutions
05
Packaging & Label Coordination
Container, pack size, label information සහ supplier coordination සමඟ professional market presentation එකකට සහාය.
Packaging support
06
Regulatory & Market Guidance
Regulatory pathway, permitted claims සහ doctor, pharmacy, distributor channel entry සැලසුම් කිරීමේ මූලික සහාය.
Commercial support