Product selection
Target customer, intended use, format සහ budget එක අනුව suitable product route එක තෝරමු.
Ready product එකක් තෝරාගැනීමේ සිට brand direction, packaging, label coordination, sample approval සහ commercial batch දක්වා practical support ලබා දෙමු.
Target customer, intended use, format සහ budget එක අනුව suitable product route එක තෝරමු.
Brand name, positioning, pack size, colours සහ market channel එක පැහැදිලි කරමු.
Product sample, container සහ label information commercial productionට පෙර approve කරමු.
Agreed specification අනුව batch එක produce, fill, inspect සහ handover කරමු.
Product category, target customer, preferred pack size සහ estimated quantity එක පමණක් මුලින් එවන්න.
Private-label project එක අරඹන්නWhatsApp පණිවිඩයක්