මූලික සාකච්ඡාව
Product idea එක, intended use, target customer සහ අපේක්ෂිත quantity එක හඳුනාගනිමු.
පැහැදිලි checkpoints, රහස්‍යභාවය සහ ව්‍යාපෘතියට ගැළපෙන තාක්ෂණික සමාලෝචනය සමඟ ඔබේ නිෂ්පාදනය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යමු.
Product idea එක, intended use, target customer සහ අපේක්ෂිත quantity එක හඳුනාගනිමු.
Formula, ingredients, format, process සහ අදාළ regulatory pathway එක මූලිකව සලකා බලමු.
Confidentiality, formula ownership, deliverables, quotation සහ commercial terms පැහැදිලි කරමු.
එකඟ වූ brief එක අනුව prototype හෝ sample batch එකක් සකස් කරමු.
Sample feedback අනුව අවශ්‍ය formula, texture, fragrance හෝ format refinements සලකා බලමු.
Container, pack size, label information සහ applicable testing / regulatory coordination සැලසුම් කරමු.
අනුමත specification අනුව නිෂ්පාදනය, filling සහ visual inspection සිදු කරමු.
අදාළ batch records සමඟ නිෂ්පාදනය භාරදී, අවශ්‍ය නම් market-entry support සාකච්ඡා කරමු.
ඔබ සතු formula එක confidentiality යටතේ review කර sample සහ production route එක සැලසුම් කරමු.
සුදුසු ready product එකක් ඔබේ brand, packaging සහ label direction අනුව market-ready කරමු.
Concept එකකින් ආරම්භ කර feasibility, prototype, sample සහ pilot batch දක්වා සංවර්ධනය කරමු.
මුල් පණිවිඩයේ product idea එක, format එක සහ estimated quantity එක පමණක් එවන්න. Sensitive formula details එවීම අවශ්‍ය නැහැ.