අපි කා සමඟ වැඩ කරනවාද?

විවිධ අදහස්—එක් professional development path එකක්.

Healthcare knowledge එකක්, formula එකක්, brand idea එකක් හෝ market opportunity එකක් තිබෙන අයට, project feasibility අනුව සුදුසු manufacturing සහ development support එක සලකා බලමු.

අපගේ ප්‍රධාන customer groups

එක් එක් group එකට අවශ්‍ය support එක වෙනස් නිසා project scope එකත් ඒ අනුව සකස් කරමු.

01

ආයුර්වේද වෛද්‍යවරු

Practice knowledge හෝ existing formula එකක් suitable cream, balm හෝ වෙනත් feasible format එකකට පරිවර්තනය කිරීම සලකා බලමු.

02

Healthcare Professionals

Intended use, target customer සහ professional insight මත product concept, sample සහ technical review සඳහා support.

03

Startups සහ Entrepreneurs

Brand idea එකේ සිට product route, sample, packaging direction සහ initial market planning දක්වා step-by-step approach එකක්.

04

Existing Wellness Brands

Product range expansion, private label route හෝ customer-owned formula manufacturing සඳහා project-specific coordination.

05

Pharmacies සහ Retailers

Own-brand product opportunity එකක් සඳහා suitable format, packaging සහ commercial feasibility සමාලෝචනය.

06

Distributors සහ Business Partners

Target channel, expected demand සහ product category අනුව manufacturing සහ launch-support requirements සාකච්ඡා කිරීම.

ඔබට ගැලපෙන project route එක

Formula එකක් තිබේ

Manufacturing feasibility සහ next steps සමාලෝචනය කරන්න.

Custom manufacturing බලන්න

Brand එකක් පටන් ගන්න ඕනා

Private label සහ packaging route එක බලන්න.

Private Label

Idea එකක් පමණයි

Concept සිට sample එක දක්වා development process එක බලන්න.

Product Development

ඔබ අයත් group එක කුමක් වුණත්, project brief එකෙන් පටන් ගන්න

Basic details පමණක් එවන්න. Sensitive formula information මුල් පණිවිඩයට අවශ්‍ය නැහැ.

සම්පූර්ණ පිටු ලැයිස්තුව / All Pages