BioZor ආයතනය තුළින්
අපගේ උපකරණ, කණ්ඩායම සහ නිෂ්පාදන ක්‍රියාවලිය.
BioZor හි practical manufacturing environment එක, filling activities සහ finished-product handling පිළිබඳ සැබෑ දර්ශන.
නිෂ්පාදන Gallery
Concept එකෙන් finished batch එක දක්වා






Project-specific productionApproved specification එක අනුව.
Controlled fillingAgreed container සහ pack size අනුව.
Visual inspectionContainer, closure සහ appearance checks.
Batch identificationඅදාළ records සහ handover process සමඟ.
සටහන: Gallery එකේ photos නිෂ්පාදන සහ facilities පිළිබඳ සාමාන්‍ය දර්ශනයි. නිශ්චිත product capability, production quantity, testing සහ commercial terms සෑම project එකකටම වෙන වෙනම තහවුරු කළ යුතුය.
ඔබේ නිෂ්පාදන project එක ගැන අප සමඟ කතා කරන්න.
Product type, intended use, preferred format සහ estimated quantity එක අපට එවන්න.
ව්‍යාපෘතියක් අරඹන්නWhatsApp