නිෂ්පාදනයෙන් වෙළෙඳපොළට

හොඳ product එකක් පමණක් නොව, පැහැදිලි market-entry plan එකක්.

Project scope එක අනුව positioning, launch materials, doctor/pharmacy preparation, distribution route සහ repeat-order process සැලසුම් කිරීමට මූලික සහාය ලබා දෙමු.

වෙළෙඳ මාර්ග

ඔබේ නිෂ්පාදනයට ගැළපෙන channel එක තෝරමු

01

Ayurvedic වෛද්‍යවරු

Product information, professional discussion සහ appropriate recommendation pathway.

02

ඔසුසල් සහ pharmacies

Retail presentation, introductory stock plan සහ reorder communication.

03

Distributors

Territory priorities, trade terms සහ stock-flow responsibilities පැහැදිලි කිරීම.

04

Wellness සහ retail

Wellness centres, selected retailers සහ direct customer education opportunities.

Launch Framework

වෙළෙඳපොළට යාමට පියවර 6ක්

01

Target customer

කාටද, කුමන අවශ්‍යතාවයටද product එක හඳුන්වා දෙන්නේ කියලා පැහැදිලි කරමු.

02

Positioning සහ message

Allowed claims තුළ clear value proposition සහ customer language එක සකස් කරමු.

03

Launch materials

Product profile, price list, leaflet brief සහ sales talking points සඳහා මඟපෙන්වීම.

04

Channel activation

Priority doctors, pharmacies හෝ distributors සමඟ focused introduction plan එකක්.

05

Sales follow-up

Inquiries, samples, first orders සහ outlet feedback follow-up කරන rhythm එක.

06

Repeat orders

Stock visibility, credit terms සහ reorder points සම්බන්ධ practical process එක.

Ready to Launch

Launch එකට පෙර සූදානම් කළ යුතු දේ

Brand සහ product

  • Approved formula සහ packaging
  • Final label information සහ artwork
  • Clear pricing සහ channel margins
  • Sales materials සහ contact method

Sales සහ distribution

  • Priority territory සහ outlet list
  • Order, invoice සහ payment process
  • Stock delivery responsibility
  • Feedback සහ reorder tracking
වැදගත්: BioZor හි market-entry support එක project scope එක අනුව වෙනස් වන මූලික වාණිජ මඟපෙන්වීමකි. විකුණුම්, distribution, product registration හෝ market performance සඳහා guarantee එකක් නොවේ.

ඔබේ product launch එක සැලසුම් කරමු.

Product category, target customer, launch area සහ expected first-order quantity එක අපට එවන්න.

සාකච්ඡාවක් අරඹන්න
සම්පූර්ණ පිටු ලැයිස්තුව / All Pages
WhatsApp